"වාරි මහිම අපේ උරුමය" ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය ලබාදීමේ මානුෂීය මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
වර්ෂාව අහිමි වී ජලය සොයා දුර ගමන් කිරීමට සිදුව ඇති ජනතාවකට, එය හුදෙක් වතුර බෝතලයක් නොව—අසීරු මොහොතක ලැබුණු මනුෂ්‍යත්වයේ දිය බිඳක් විය.
A humanitarian initiative to provide drinking water to nearly 480 families severely affected by the prevailing drought in Monaragala District was recently carried out through the coordination of the "Wari Mahima – Ape Urumaya" (Irrigation Heritage – Our Heritage) National Programme, with the generous support of the youth community of Doleosbage, Gampola, and compassionate donors from various parts of the country.
For communities who have been deprived of rainfall and forced to travel long distances in search of water, these bottles were more than just drinking water. They were a precious drop of humanity offered at a time of great hardship.