කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 04 වන දින ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.  Read more

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 02 වන දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය අමාත්‍ය ලාල් කාන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.  Read more

“වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද තෙදින පුහුණු සැසිය ජූලි 31, අගෝස්තු 01 සහ 02 යන දිනවල කොත්මලේ ජාත්‍යන්තර ජල තාක්ෂණික පුහුණු ආයතනයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ වැව් නිර්මාණය කිරීම සහ ප්‍රතිසංස්කරණ කිරීමේ ඉදිරි ක්‍රියාකාරකම් ක්‍රමවත්, විධිමත්, කාර්යක්ෂම හා කාලෝචිත අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කාර්ය මණ්ඩලයේ තාක්ෂණික හා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමයි.

Read more

දිත්වා ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ජීවත් වීමේ බලාපොරොත්තු සුන්ව හිසට හරිහමන් සෙවනවක් හිටි තැන් අහිමි වූ අපේම සහෝදර දමිල ජනතාවට නිවාස සදා දීමේ වැඩසටහනෙහි තවත් එක් අදියරක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් වන කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් දොළුව ඩේශන් වත්තේදී පසුගිය දා (ජූලි 31) ආරම්භ කෙරිණි. Read more

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින්, ඉලක්කට්ටුව සිට ඇරඹෙන එල්ලංගා පද්ධතිවලට අයත් වැව්වලට ජලය රැගෙන යන ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද දින (ජූලි 28) සුබ මොහොතෙන් ආරම්භ කෙරුණා.

Read more

කැකිරිඕබඩ ජලාශයේ පිටවාන් නිර්මාණය සහ පිටවාන් ඇල ඉදිකිරීමේ කටයුතු පසුගිය දා (ජූලි 30) ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණික අවදානම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන හරහා ලෝක බැංකු මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු ආයෝජනය රුපියල් මිලියන 209.5 කි.

Read more

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ‍ය යටතේ තිබෙන මහවැලි උපදේශක කාර්‍යංශය හා දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය / වාරි මහිම අපේ උරුමය ව්‍යාපෘති, කාර්ය මණ්ඩලය සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රතිඥාව ලබාදීමේ අවස්තාවට සඳහා එක් විය.

Read more

වාරි මහිමය – අපේ උරුමය වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන්, ඔදියමලෙයි වැව පිළිසකර කිරීමේ කටයුතු පසුගිය දින(ජූලි 20) ආරම්භ කෙරිණි.වසර ගණනක් පිළිසකර කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම වැව විනාශවී යාමේ අවධානමකට ලක් වී තිබුණු අතර ගොවිජනතාව විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වැව කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ විය.

Read more

වාරි මහිම – අපේ උරුමය වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ තවත් එක් වැඩසහටනක් පසු ගිය දා (ජූලි 19) වවුනියාව කනගරායන්කුලම ගොවිජන සේවා කොට්ඨාසයේ නෛනමඩුව වැව කේන්ද්‍රකරගනිමින් ආරම්භ කෙරිණ.රුපියල් මිලියන 45ක වියදමකින් නෛනමඩුව වැව පිළිසකර කිරීම් සිදුකිරීමට නියමිත අතර නෛනමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ගොවිපවුල් 300 අධික පිරිසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ලැබේ.

Read more

වැඩිම අස්වනු නෙලා ගැනීමෙන් රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා අමිල මෙහෙවරක් කල ගොවිමහත්ම මහත්මීන් ඇගයීමට හා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබඳ ව ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (ජූලි 24) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී පැවැත්විණි.

Read more

එක් බිඳුවක් ගොවියෙකුට බලාපොරොත්තුවකි. වැවක් යනු ඒ බලාපොරොත්තුව පරම්පරා ගණනාවකට රැගෙන යන ජීවන උරුමයකි. වසර ගණනාවක් තිස්සේ නිසි ජල පහසුකම් නොමැතිව ජලය බලාපොරොත්තුවෙන් සිටි මුලතිව් තන්නීරිට්ටු ගම්මානයේ ජනතාවට අද එම බලාපොරොත්තුව යළිත් දෑස් ඉදිරිපිට මල්ඵල ගන්වමින් තිබේ. ඒ, නීරාවී ඌට්ටුකුලම් වැවට නව ජීවයක් ලබාදීමත් සමඟය.

එය හුදෙක් වැවක් ප්‍රතිසංස්කරණය කිරීමක් පමණක් නොවේ. එය වගාව සහ යහපත් අනාගතයක් අපේක්ෂාවෙන් සිටි ජනතාවගේ බලාපොරොත්තුවකට නව පණක් ලබාදීමකි.

Read more

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ වව්නියා දිස්ත්‍රික් කේන්ද්‍ර කොටගත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසු ගිය දා (ජූලි 19) සුබ මොහොතෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව වව්නියා මඩුකන්ද බකිනි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු, සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ අමාත්‍යවරයාගේ හා මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ජෙගදීශ්වරන්, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය S තිලකනාදන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

Read more

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් උත්සවය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඇමතිතුමාගේ හා වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමන් ප්‍රධානත්වයෙන් අද(17) දින පෙරවරුවේ පඩුවස්නුවර රත්මල්ල වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.

Read more

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ වව්නියා දිස්ත්‍රික් කේන්ද්‍ර කොටගත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසු ගිය දා (ජූලි 19) සුබ මොහොතෙන් ආරම්භ කෙරිණි.ඒ අනුව වව්නියා මඩුකන්ද බකිනි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු, සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ අමාත්‍යවරයාගේ හා මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ජෙගදීශ්වරන්, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය S තිලකනාදන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.Read more

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තියේ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘වාරි මහිම අපේ උරුමය’ වැඩසටහන මගින් ඉදිකළ යාන් ඔය ජලාශය අසල වාහල්කඩ කපුගොල්ලෑව මාර්ගය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍ය පසු ගිය දා (ජුලි 2) සිදුවිය.

Read more

“වාරි මහිම – අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය ජූලි 02 වැනිදා ආරම්භ කෙරිණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 100.01කි.

Read more

වාරි මහිම අපේ උරුමය’ වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙනි.

දිට්වා කුණාටුවෙන් විනාශ වූ ඇළහැර අමුණ වැව් ප්‍රතිසංස්කරණය වැඩසටහන යටතේ යලි පිළිසකර කිරීම මෙහිදි සිදු වේ.මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සහභාගී විය.

Read more

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දැක්ම අනුව යමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වාරි මහිම අපේ උරුමය වැඩසටහන, එල්ලංගා පද්ධති, කුඩා වැව් ඇතුළත්ව ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් සමස්ත ග්‍රාමීය ආර්ථිකය සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

Read more

“වාරි මහිම – අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිඹිල්ල – තලවිල්ල එල්ලංගා පද්ධතියට අයත් වැව් සංවර්ධනය කිරීම සඳහා යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ග්‍රාමීය වාරි උරුමය සුරක්ෂිත කරමින්, එල්ලංගා පද්ධති සහ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදනය ශක්තිමත් කිරීම සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

Read more

කෘෂීකර්මාන්තය සහ ධීවර කර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් ජීවත් වන මිනිසුන්ට සවියක් වෙමින්, වැව් ප්‍රතිසංස්කරණය කිරීම මූලික කරගනිමින් “වාරි මහිම – අපේ උරුමය” වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ තියෙන සියලූම ආයතනයන්හි පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

Read more

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ “වාරි මහිම – අපේ උරුමය” වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු වැව් තෝරා ගැනීම සහ වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයිලේකන්ද වැවෙහි මූලික ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු පසුගිය දා සිදු විය.

Read more

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අයත් උරෑව වැවෙහි සංවර්ධන කටයුතු අද දින ආරම්භ විය. මේ සඳහා අස්ගිරි පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළතේ සංගනායක, ගම්මඩු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සුදම්මනායක ස්වාමීන් වහන්සේ, අරිසිමලෙ ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ, උතුරු නැගෙනහිර දෙපළතේ ප්‍රධාන සංගනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ ස්වාමීන් වහන්සේ ඇතුළුව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read more

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්, හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය සුබ මොහොතෙන් ආරම්භ කෙරිණි.                                      Read more 

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දැක්ම අනුව යමින්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” වැඩසටහන, එල්ලංගා පද්ධති සහ කුඩා වැව් ඇතුළත්ව ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් සමස්ත ග්‍රාමීය ආර්ථිකය සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ. Read more 

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලමින් කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හිඟුරආර වැවේ දකුණු හා වම් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (02) ආරම්භ කෙරිණි.Read more

දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආරම්භ කෙරිණි. Read more

“වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය ලබාදීමේ මානුෂීය මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි Read more 

දිත්වා ආපදා තත්ත්වය නිසා හානියට ලක් වූ, දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශක කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට අවබෝධතා ගිවිසුමකට ඊයේ (සැප්තැම්බර් 22) කොළඹ දී අත්සන් තබන ලදී.

Read more 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම කටයුතු ආරම්භ විය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කටයුතු සිදු කරන මෙම වැව අක්කර 10ක ප්‍රමාණයකින් යුක්ත වන අතර, කුඹුරු අක්කර 70ක් පමණ ඇස්වැද්දීමේ හැකියාව ඇත. Read more