වාරි ප්‍රතිසංස්කරණ

දිත්වා ආපදාවෙන් විනාශ වූ සුළු වාරි පද්ධති නැංවීමට දැවැන්ත වැඩපිළිවෙළක්

කොළඹ

දිත්වා ආපදා තත්ත්වය නිසා හානියට ලක් වූ, දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශක කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට අවබෝධතා ගිවිසුමකට ඊයේ (සැප්තැම්බර් 22) කොළඹ දී අත්සන් තබන ලදී.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පාර්ශ්ව

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

ධම්මික රණතුංග මහතා

කොමසාරිස් ජනරාල්

මහවැලි උපදේශක කාර්යාංශය

ඉංජි. චන්දන එදිරිසූරිය මහතා

ප්‍රධාන විධායක නිලධාරී