කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ "වාරි මහිම - අපේ උරුමය" වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු වැව් තෝරා ගැනීම සහ වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයිලේකන්ද වැවෙහි මූලික ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු පසුගිය දා සිදු විය.
මෙහි ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු වැඩසටහන් කාර්ය මණ්ඩලය සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිළධාරීන් එක් ව සිදු කරනු ලැබිණි.
Under the "Wari Mahima – Ape Urumaya" Programme, implemented by the Ministry of Agriculture, Livestock, Lands and Irrigation, initial field studies were recently conducted at Pailekanda Wewa, located within the Madulla Divisional Secretariat Division.
The field study was carried out as part of the process of identifying suitable tanks in the Monaragala District for development and rehabilitation under the programme. The assessment focused on gathering preliminary information on the current condition of the tank and identifying the requirements for future rehabilitation and development.
The field study was conducted jointly by the staff of the "Wari Mahima – Ape Urumaya" Programme and officials of the Madulla Divisional Secretariat Division.
The proposed rehabilitation of Pailekanda Wewa is expected to strengthen the local irrigation infrastructure, improve water availability for agricultural activities and contribute to enhancing the livelihoods of farming communities in the area.