කොළඹ
දිත්වා ආපදා තත්ත්වය නිසා හානියට ලක් වූ, දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්රතිසංස්කරණය කිරීම ඇරඹේ.
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශක කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට අවබෝධතා ගිවිසුමකට ඊයේ (සැප්තැම්බර් 22) කොළඹ දී අත්සන් තබන ලදී.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
ධම්මික රණතුංග මහතා
කොමසාරිස් ජනරාල්
මහවැලි උපදේශක කාර්යාංශය
ඉංජි. චන්දන එදිරිසූරිය මහතා
ප්රධාන විධායක නිලධාරී
Work has begun to restore minor irrigation systems across the island that were damaged by Cyclone Ditwah.
A Memorandum of Understanding was signed in Colombo yesterday (22 September) under which the Department of Agrarian Development will receive technical support from the Mahaweli Consultancy Bureau to rapidly rehabilitate the minor irrigation systems under its care.
Department of Agrarian Development
Mr. Dhammika Ranatunga
Commissioner General
Mahaweli Consultancy Bureau
Eng. Chandana Edirisooriya
Chief Executive Officer