Article 10

කෘෂිකර්ම ප්‍රවෘත්ති View English 2026 ජූලි 24 • ඇඹිලිපිටිය ගොවි හමුව – ඇඹිලිපිටිය වැඩිම අස්වනු නෙලා ගැනීමෙන් රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා අමිල මෙහෙවරක් කල ගොවිමහත්ම මහත්මීන් ඇගයීමට හා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබඳ ව ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (ජූලි 24) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ […]

Article 9

වාරිමාර්ග ප්‍රවෘත්ති View English 2026 ජූලි 19 • කනගරායන්කුලම, වවුනියාව ගොවි පවුල් 300කට සෙත සලසමින් නෛනමඩුව වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ වාරි මහිම – අපේ උරුමය වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ තවත් එක් වැඩසහටනක් පසු ගිය දා (ජූලි 19) වවුනියාව කනගරායන්කුලම ගොවිජන සේවා කොට්ඨාසයේ නෛනමඩුව වැව කේන්ද්‍රකරගනිමින් ආරම්භ කෙරිණ. රුපියල් මිලියන 45ක වියදමකින් […]

Article 8

වාරිමාර්ග ප්‍රවෘත්ති View English 2026 ජූලි 20 • ඔඩ්ඩුසුඩාන්, මුලතිව් වසර ගණනකට පසු ඔඩ්ඩුසුඩාන් ඔදියමලෙයි වැව ප්‍රතිසංස්කරණයට පියවර වාරි මහිමය – අපේ උරුමය වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන්, ඔදියමලෙයි වැව පිළිසකර කිරීමේ කටයුතු පසුගිය දින(ජූලි 20) ආරම්භ කෙරිණි. වසර ගණනක් පිළිසකර කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම වැව විනාශවී යාමේ අවධානමකට ලක් වී තිබුණු […]

Article 7

ජාතික වැඩසටහන් පුවත් View English 2026 ජූලි 27–31 • දිවයින පුරා “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට MCB සහ නකල්ස් කාර්‍යමණ්ඩලය එක් වේ “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ‍ය යටතේ තිබෙන මහවැලි උපදේශක කාර්‍යංශය හා දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය / වාරි මහිම අපේ […]

Article 6

වාරිමාර්ග ප්‍රවෘත්ති View English • කැකිරිඕබඩ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ කැකිරිඕබඩ ජලාශයේ පිටවාන් නිර්මාණය සහ පිටවාන් ඇල ඉදිකිරීමේ කටයුතු පසුගිය දා (ජූලි 30) ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණික අවදානම් අවම කිරීමේ […]

Article 5

වාරිමාර්ග ප්‍රවෘත්ති View English 2026 ජූලි 28 • පුත්තලම වාරි මහිම අපේ උරුමය වැඩසටහනෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි සංවර්ධන කටයුතු අරඹයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින්, ඉලක්කට්ටුව සිට ඇරඹෙන එල්ලංගා පද්ධතිවලට අයත් වැව්වලට ජලය රැගෙන යන […]

Article 4

සමාජ සුබසාධන පුවත් View English දොළුව දොළුව ඩේශන් වත්තේ ආපදාවෙන් අවතැන් වූ දෙමළ සහෝදර ජනතාවට නිවාස වැඩසටහනේ නව අදියරක් ආරම්භ දිත්වා ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ජීවත් වීමේ බලාපොරොත්තු සුන්ව හිසට හරිහමන් සෙවනවක් හිටි තැන් අහිමි වූ අපේම සහෝදර දමිල ජනතාවට නිවාස සදා දීමේ වැඩසටහනෙහි තවත් එක් අදියරක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් වන […]

Article 3

වාරිමාර්ග ප්‍රවෘත්ති View English 2026 අගෝස්තු 02 • කොත්මලේ වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ කාර්ය මණ්ඩලය සඳහා තෙදින පුහුණු සැසියක් “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද තෙදින පුහුණු සැසිය ජූලි 31, අගෝස්තු 01 සහ 02 යන දිනවල කොත්මලේ ජාත්‍යන්තර ජල තාක්ෂණික පුහුණු ආයතනයේදී පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහනේ […]

Article 2

වාරිමාර්ග ප්‍රවෘත්ති View English වැලිගම වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 02 වන දින කෘෂිකර්ම, පශු සම්පත්, […]

Article 1

වාරිමාර්ග ප්‍රවෘත්ති View English 2026 අගෝස්තු 08 • හම්බන්තොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 04 වන දින ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් […]