Article 26
වාරිමාර්ග ප්රවෘත්ති View English මඩුල්ල, මොනරාගල පයිලේකන්ද වැව මූලික ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු ආරම්භ කිරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ “වාරි මහිම – අපේ උරුමය” වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු වැව් තෝරා ගැනීම සහ වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයිලේකන්ද වැවෙහි මූලික ක්ෂේත්‍ර […]
Article 23
වාරිමාර්ග ප්රවෘත්ති View English හලාවත, පුත්තලම තිඹිල්ල – තලවිල්ල එල්ලංගා පද්ධතියේ වැව් සංවර්ධනය කිරීම “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිඹිල්ල – තලවිල්ල එල්ලංගා පද්ධතියට අයත් වැව් සංවර්ධනය කිරීම සඳහා යෝජනා වී තිබේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ග්‍රාමීය වාරි උරුමය සුරක්ෂිත කරමින්, එල්ලංගා පද්ධති සහ කුඩා වැව් […]
Article 27
වාරිමාර්ග ප්රවෘත්ති View English පදවිය, අනුරාධපුර පදවිය ඌරෑව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අයත් උරෑව වැවෙහි සංවර්ධන කටයුතු අද දින ආරම්භ විය. මේ සඳහා අස්ගිරි පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළතේ සංගනායක, ගම්මඩු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සුදම්මනායක ස්වාමීන් […]
Article 17
වාරිමාර්ග ප්රවෘත්ති View English කඩවත්ගම, මැදවච්චිය, අනුරාධපුර අනුරාධපුර දිස්ත්‍රික්කය – කඩවත් ගම මහවැව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දැක්ම අනුව යමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වාරි මහිම අපේ උරුමය වැඩසටහන, එල්ලංගා පද්ධති, කුඩා වැව් ඇතුළත්ව ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් […]
Article 16
වාරිමාර්ග ප්රවෘත්ති View English ඇළහැර ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම වාරි මහිම අපේ උරුමය’ වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙනි. දිට්වා කුණාටුවෙන් විනාශ වූ ඇළහැර අමුණ වැව් ප්‍රතිසංස්කරණය වැඩසටහන යටතේ යලි පිළිසකර කිරීම මෙහිදි සිදු වේ. මෙම අවස්ථාවට ආගමික […]
Article 15
වාරිමාර්ග ප්රවෘත්ති View English 2026 ජූලි 02 • හොරොව්පොතාන හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය හා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය ජූලි 02 වැනිදා ආරම්භ කෙරිණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය […]
Article 14
වාරිමාර්ග ප්රවෘත්ති View English 2026 ජූලි 02 • වාහල්කඩ – කපුගොල්ලෑව, යාන් ඔය යාන් ඔය ජලාශය අසල වාහල්කඩ කපුගොල්ලෑව මාර්ගය ජනතා අයිතියට ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තියේ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘වාරි මහිම අපේ උරුමය’ වැඩසටහන මගින් ඉදිකළ යාන් ඔය ජලාශය අසල වාහල්කඩ කපුගොල්ලෑව මාර්ගය ජනතා අයිතියට […]
Article 13
වාරිමාර්ග විශේෂාංගය View English දින 17 • පඩුවස්නුවර, කුරුණෑගල “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් උත්සවය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් උත්සවය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය […]
Article 12
වාරිමාර්ග ප්රවෘත්ති View English 2026 ජූලි 19 • මඩුකන්ද, වව්නියාව වව්නියා බකිණි වවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ වව්නියා දිස්ත්‍රික් කේන්ද්‍ර කොටගත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසු ගිය දා (ජූලි 19) සුබ මොහොතෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව වව්නියා […]
Article 11
වාරිමාර්ග විශේෂාංගය View English 2026 ජූලි 01 • තන්නීරිට්ටු, මුලතිව් නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක්: මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් එක් බිඳුවක් ගොවියෙකුට බලාපොරොත්තුවකි. වැවක් යනු ඒ බලාපොරොත්තුව පරම්පරා ගණනාවකට රැගෙන යන ජීවන උරුමයකි. වසර ගණනාවක් තිස්සේ නිසි ජල පහසුකම් නොමැතිව ජලය බලාපොරොත්තුවෙන් සිටි මුලතිව් තන්නීරිට්ටු ගම්මානයේ ජනතාවට අද එම බලාපොරොත්තුව යළිත් දෑස් ඉදිරිපිට මල්ඵල […]