Article 36

වැව්ගම් පුබුදුව (CRIWMP) View English වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණි මැදවච්චිය, අනුරාධපුරය 2026 ඔක්තෝබර් 05 දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ගොවි ජනතාවගේ ජල සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් […]

Article 35

වැව්ගම් පුබුදුව (CRIWMP) View English වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීම ඇරඹේ මිහින්තලය, අනුරාධපුරය 2026 ඔක්තෝබර් 05 “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද ආරම්භ විය. දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් “වැව්ගම් පුබුදුව” (CRIWMP) ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු […]

Article 34

වාරි මහිම – අපේ උරුමය View English නවගත්තේගම මල් මඩුගම වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ නවගත්තේගම, පුත්තලම 2026 ඔක්තෝබර් 06 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ මගපෙන්වීමෙන්, “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ නවගත්තේගම මල් මඩුගම වැවේ සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ කෙරිණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – […]

Article 33

වාරි ප්‍රතිසංස්කරණ View English දිත්වා ආපදාවෙන් විනාශ වූ සුළු වාරි පද්ධති නැංවීමට දැවැන්ත වැඩපිළිවෙළක් කොළඹ 2026 සැප්තැම්බර් 22 දිත්වා ආපදා තත්ත්වය නිසා හානියට ලක් වූ, දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශක කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට […]

Article 32

මානුෂීය මෙහෙයුම View English තිඹිරිය සහ මෑල්ලගම, මැදගම, මොණරාගල වියළි පොළොවකට මනුෂ්‍යත්වයේ දිය දෝතක් “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය ලබාදීමේ මානුෂීය මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. 5,000බෝතල් මැදගම ප්‍රාදේශීය […]

Article 31

වාරිමාර්ග ප්‍රවෘත්ති View English කොට්ටුකච්චිය, පුත්තලම දිට්වා ආපදාවෙන් හානියට පත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ආරම්භ වේ දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආරම්භ කෙරිණි. ව්‍යාපෘති වියදම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල […]

Article 30

වාරිමාර්ග ප්‍රවෘත්ති View English ඇඹිලිපිටිය, රත්නපුර “වාරි මහිම අපේ උරුමය” — වාරි පුනරුදය ඇඹිලිපිටියට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලමින් කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හිඟුරආර වැවේ දකුණු හා වම් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (02) ආරම්භ කෙරිණි. ව්‍යාපෘති වියදම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 700ක් (රුපියල් මිලියන 70ක්) වෙන් කර […]

Article 29

වාරිමාර්ග ප්‍රවෘත්ති View English රජමල්වත්ත, බත්තරමුල්ල ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් ග්‍රාමීය ආර්ථිකය සවි බල ගැන්වීමේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දැක්ම අනුව යමින්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” වැඩසටහන, එල්ලංගා […]

Article 28

වාරිමාර්ග ප්‍රවෘත්ති View English හුලංදාව දකුණ, මොණරාගල වාරි මහිම අපේ උරුමය වැඩසටහනෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි සංවර්ධන කටයුතු අරඹයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්, හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය සුබ මොහොතෙන් ආරම්භ කෙරිණි. […]

Article 25

වාරිමාර්ග ප්‍රවෘත්ති View English මඩුල්ල, මොනරාගල අලකොළ ආර වැව – මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෘෂීකර්මාන්තය සහ ධීවර කර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් ජීවත් වන මිනිසුන්ට සවියක් වෙමින්, වැව් ප්‍රතිසංස්කරණය කිරීම මූලික කරගනිමින් “වාරි මහිම – අපේ උරුමය” වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ තියෙන සියලූම ආයතනයන්හි පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. […]